රාජ්‍ය මුදල් පිළිබඳ පාර්’ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති ධූරයට හර්’ෂ ද සිල්වා පත් කෙරේ

0
151

NEWSNOW |  –  ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්’ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්’ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ (SJB) පාර්’ලිමේන්තු මන්ත්‍රී ආචාර්’ය හර්’ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.

පාර්’ලිමේන්තු මන්ත්‍රී හර්’ෂ ද සිල්වාගේ පත්වීම කථානායක ආචාර්’ය ජගත් වික්‍රමරත්න විසින් අද(18) පාර්’ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්’ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් ලෙස කථානායකවරයා විසින් පහත සඳහන් මන්ත්‍රීවරුන් වන්නේ,

හර්’ෂණ සූරියපෙරුම
රවී කරුණානායක
හර්’ෂණ රාජකරුණා
නිමල් පලිහේන
විජේසිරි බස්නායක
තිළිණ සමරකෝන්
ලක්මාලි හේමචන්ද්‍ර