රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පිළිගැනීමේ උත්සවය සජීවීව

0
218

NEWSNOW | – නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය.

ජනාධිපතිවරයා හෙට (17) දින දක්වා නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර එය ශ්‍රී ලංකාවේ පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයෙන් සහ පාර්’ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය මෙය වේ.