TOPදේශීය පුවත් සමගි ජනබල වේගය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර නම් කරයි By Editor ලංකා - December 12, 2024 0 65 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත් ය.