ගාසා උතුරු ප්‍රදේශයේ සමූල ඝාතන සිදු කෙරෙන බව ඊශ්‍රායල ගුවන්විදුලිය කියයි

0
73

NEWSNOW | –  ගාසා උතුරු ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදාව සමූල ඝාතනයන් සිදුකරමින් පවතින බව එරට ගුවන්විදුලිය පවසයි.

එම ගුවන්විදුලිය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල් හිටපු ආරක්ෂක ආමාත්‍යවරයා වන මෝෂේ යාලන්ගේ මේ බව පවසා ඇති බවය.