ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායල අගමැති ඇතුළු පිරිසකට වරෙන්තු නිකුත් කරයි

0
53

NEWSNOW| – ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

එසේම

හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් නායක අල් – මස්රිට එරෙහිව මෙලෙස අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.