දේශීය පුවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කරයි By Editor ලංකා - November 21, 2024 0 56 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කරයි.