ඉරාන ජාතිකයන් පිරිසකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

0
216
NEWSNOW | –  මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත විදේශිකයන් ඉරාන ජාතිකයන් මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
2016 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට දඬුවම් නියම විය.
දඬුවම් නියම වූ විදේශිකයන් සියලු දෙනා ඉරාන ජාතිකයන්ය.