ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන අළුත් විදෙස් ගමන් බලපත්‍රය

0
103

NEWSNOW| –  නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්’තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතයි.

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විත වේ .

එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිතා කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.