5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අද දුන් අවසන් තීරණය

0
250
NEWSNOW | – මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් මතභේදයක් හටගත් අතර එම ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මෙම ප්‍රශ්න සඳහා සියලුම සිසුන්ට සම්පූර්’ණ ලකුණු ලබාදීමට නියමිත අතර පිළිතුරු පත්‍ර ලකුණු කිරීම දැන් නියමිත පරිදි සිදු කෙරේ.