TOPදේශීය පුවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්’ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවෙයි [PHOTOS] By Admin - October 4, 2024 0 56 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – නිල සංචාරයක් සඳහා අද(04) පෙරවරුවේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාතය ආචාර්’ය සුබ්‍රමනයිම් ජයශංකර් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ත මහතා හමු විය.