අමාත්‍යවරුන්ගේ විෂයයන් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට්ටුවක්

0
169

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එහි විස්තර කර ඇත.

මෙම ගැසට් නිවේදනය මෙතැනින්