ජනපති අනුර ජාතිය අමතමින් කළ සම්පුර්’ණ කතාව

0
216

NEWSNOW | – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය.

එම සම්පුර්’ණ කතාව මෙසේය.