ලෙබනනයේ යළිත් පිපිරීම්.9 දෙනෙකු මරුට

0
213

NEWSNOW | – ලෙබනනයේ අදත් පිපිරීම් මාලාවක් වාර්තාවී තිබේ.

විදෙස් මව මාධ්‍ය පැවසුවේ “වෝකි ටෝකි” යන්ත්‍ර පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.

මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගොස් තිබේ.