හෙට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක්

0
179

NEWSNOW| –  2024 ජනාධිපතිවරණයට අදාළ දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) පැවැත්වේ.

එම අවසන් ජන රැළි පැවැත්වෙන ස්ථාන අවට විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය දැනුම් දෙයි.

එම නිවේදනය මෙසේය.