සෞදියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට සහ මෝකා වරායට හූති කැරලිකරුවන්ගෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

0
11
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර නේටෝ (NATO) සංවිධානයට සමාන ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර දින දෙකකට පසුව, ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් සෞදියේ ඇරම්කෝ (Aramco) තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
එකී ගිවිසුමට අනුව එම රටවල් තුනෙන් එකකට එල්ල වන ප්‍රහාරයක් අනෙක් රටවලට ද එල්ල වූවක් ලෙස සලකා අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා වීමට ඒවා බැඳී සිටී.
මේ අතර, රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරන උපායමාර්ගික බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා වරායට ද හූති ප්‍රහාර හේතුවෙන් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here