බටහිර යුරෝපය ඇතුළු රටවලට දෘශ්‍යමාන වන පුර්’ණ සූර්’ග්‍රහණයක්

0
124
NEWSNOW | –  පූර්’ණ සූර්’යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතවය.
විදෙස් මාධ්‍ය පැවසුවේ එම සුර්’යග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වන බවය. නමුත් එය ශ්‍රී ලංකාවට නොපෙනේ.
මෙරට වේලාවෙන් එම සූර්’යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වනු ඇත.
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්’ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන් කරයි.