22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට ලැබෙයි

0
10

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුව අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී රැස්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී කථානායකවරයා විසින් නිල වශයෙන් සභාවට ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here