හිමාලයේ හිම කඳු නායයෑමෙන් අතුරුදන්ව සිටි සිව්දෙනෙකුගේ මළසිරුරු හමුවෙයි

0
8

නේපාලයේ හිමාල කඳු වැටියේ සිදුවූ හිම කටුවක් කඩාවැටීමේ අනතුරකින් අතුරුදන් වූ පුද්ගලයින් අටදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, එහිදී අතුරුදන්ව සිටි සිව්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.

ඊයේ (28) පෙ his පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් කඳු නගින්නන් 12 දෙනෙකු පමණ අතුරුදන්ව සිටි අතර, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇත.

කෙසේ වෙතත්, අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සඳහා මේ වන විට හෙලිකොප්ටර් යානාද යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here