ශ්‍රීලනිප මූලස්ථානය අරී

0
77

NEWSNOW | – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ විවෘත කරනු ලැබීය.

ඒ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහායි.

වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි.

ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් අද (29) පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here