මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩු වේ

0
130
NEWSNOW | – මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ පවතින ආර්’ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවය.
කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බව ද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.