මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින්ට පොදු සමා කාලයක්

0
29

NEWSNOW | – මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ.

මියන්මාර ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here