නිශාන් කුරේ පියතුමාගේ සුවදුක් බැලීමට සර්’වාගමික නායකයින් පැමිණෙයි

0
889

NEWSNOW | –  පසුගියදා ශල්‍යකර්’මයකට භාජනය කෙරුණු කොළඹ දිස්ත්‍රික් අන්තර් ආගමික පූජක එකමුතුව ප්‍රධාන ලේකම් ගරු නිශාන් කුරේ පියතුමා බැහැදැකීමට සර්’වාගමික නායකයෝ පැමිණෙති.

මෙම අවස්ථාවට පූජ්‍ය කිරිඔරුවේ සිරි ගුණානන්ද නාහිමි, සිව ශ්‍රී කුමාරස්වාමි කුරුක්කල්, අල්-හාජ් අෂ්-සෙය්යිද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි සහ අගරදගුරු පිරින්ස් ඤාණරාජා වැනි සර්වාගමික නායකයින් ඔහුගේ නිවසට පැමිණි ඔහුගේ සුවදුක් විමසා තිබේ.

එම අවස්ථාවෙදි ආගමික නායකත් තමන් තමන්ගේ ආගම අනුව ඔහුට ඉක්මන් සුවය පතා ආශීර්’වාද කළහ.