නැකත් චාරිත්‍ර අනුව පුණ්‍ය කාලය උදාවෙයි

0
29

NEWSNOW| – සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද පස්වරු 2.41 සිට අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා යෙදී තිබේ.

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05ට ය.