නාමල් රාජපක්ෂ මහතා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

0
12

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (27) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

මීට පෙර මෙම නඩුව පසුගිය 13 වැනි දින කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව, අදාළ නියෝගයට අනුව අදාළ නඩුව අද (27) යළි අධිකරණය හමුවේ කැඳවීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here