නාමල්ගේ නඩුව පස්වරු 2.00 දක්වා කල් තැබේ

0
18

රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අද (03) දින, මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත්, අදාළ නඩුව අද පස්වරු 2.00ට යළි කැඳවීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here