නව ජනපතිගේ ආගමනයෙන් කොටස් වෙළඳපොළ ඉහළ යයි

0
277

NEWSNOW | COLOMBO – නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.

සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.