දිස්ත්‍රික්ක 7ක පවුල් 35,000කට වැඩි පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට

0
8

දිවයින පුරා පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 35,149කට අයත් පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයෙන් පමණක් පුද්ගලයින් 41,360 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here