ජාති ආගම් අතර සංහිදියාව නංවමින් ‘එකම ලේ’ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න

0
139

NEWSNOW | –  දෙවන වරටත් සංවිධානය කරනු ලබන “THE SAME BLOOD” ලේ දන්දීමේ කඳවුර හෙට (21) අනියා ජුම්මා පල්ලියේදී පැවැත් වේ.

සංවිධානය – මනුසත් මිතුරෝ සංසදය  විසිනි.

අනුග්‍රහය – දායක සභාව (විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය, නිට්ටඹුව) නව එක්සත් වෙළද සංගමය හා නිට්ටඹුව අපි, විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය (VYMBA), තන්වීර් – තිහාරිය, ශාන්ත , තරුණ මුස්ලිම් සංගමය (YMMA) – කහටෝවිට, ශාන්ත කන්‍යා මරියතුමියගේ දේවස්ථානය – වේයන්ගොඩ.

ඔබත් මේ මහඟු පිංකමට එක්වන්න.