කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කරයි

0
86
NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.