කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්

0
6

රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටි සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරු ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here