කුසගින්නේ පෙළෙන ගාසා වැසියන් ජීවිත අවදානමක

0
260

NEWSNOW| –  ගාසා තීරයේ  වැසියන්ගෙන් 70%ක් පමණ මේ වනවිට කුසගින්නේ පෙළෙන බව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි.

මෙම පිරිස වෙත කඩිනමින් ආධාර නොලැබුණහොත් ඔවුන්ගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බව එම සංවිධානය කියා සිටියි.

මේ නිස ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට යා යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.