කාසියේ වාසිය බංග්ලාදේශයට

0
278

NEWSNOW | –  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හුසේන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම 1කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටී.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,

Bangladesh:

1 Litton Das (wk), 2 Najmul Hossain Shanto (capt), 3 Soumya Sarkar, 4 Towhid Hridoy, 5 Mahmudullah, 6 Mahedi Hasan, 7 Jaker Ali, 8 Taskin Ahmed, 9 Rishad Hossain, 10 Mustafizur Rahman, 11 Shoriful Islam

Sri Lanka:

1 Avishka Fernando, 2 Kusal Mendis (wk), 3 Kamindu Mendis, 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka (capt.), 6 Angelo Mathews, 7 Dasun Shanaka, 8 Maheesh Theekshana, 9 Akila Dananjaya, 10 Binura Fernando, 11 Matheesha Pathirana