ඊලෝන් මස්ක් මෝඩි හමුවීමට සූදානම්

0
80

NEWSNOW| -ඊලොන් මස්ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීමට න්දියාවට පැමිණීමට නියමිතයි.

මස්ක් විසින් ‘X” moපණිවුඩයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර තිබේ.

ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා විය.

පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව කටයුතු කළේය.

ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන මස්ක්, 2021 දී පැවසුවේ අධික ආනයන බදු හේතුවෙන් තම සමාගමේ මෝටර් රථ ඉන්දියාවේ එළිදැක්වීම ට බාධා එල්ලවී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here