ඉන්ධන සහ රන් මිල වැඩි වෙයි. ඊට හේතුව මොකද්ද?

0
220
NEWSNOW | – ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්’තා වේ.
ඊට හේතුව ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්’තා වීම නිසයි.

අද (19) උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි.

එම නව මිල මෑතකදී වාර්’තා වූ වැඩිම මිල ලෙස මෙය දැක්වේ.