ඉන්දියාවේ 5දෙනෙකු තාප්පයකට යට වෙයි

0
167

NEWSNOW| – පුද්ගලයින් පිරිසක් මතට විශාල තාප්පයක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

එම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දීය.

එම තාප්පය කඩාවැටීමෙන් සිදුවූ මෙම අනතුරින් කුඩා ළමයෙකු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකුට දිවි අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිවි අහිමිවූ පිරිස අතර සිටි කුඩා ළමයාගේ වයස වයස අවුරුදු 11ක් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here