ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු අඟවයි

0
195

NEWSNOW | – ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බවට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දීය.

පාකිස්තාන රජය සහ ඉරානය අතරේ ව්‍යාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟ මෙලෙස අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here