ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග අද ජපානයට

0
7

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න සඳහන් කර සිටින්නේ, ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් රුමේෂ් වෙනුවෙන් ලබාදෙන විශේෂ හෙල්ල කට්ටලය (Javelin set) ද කඩිනමින් ජපානය වෙත ලැබීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here