ආනයනික කිරිපිටි බද්ධ ඉහළ යයි

0
411

NEWSNOW | – ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ධ 10%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.