අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

0
68

NEWSNOW | –  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කෙරේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුවය.