අනුරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්

0
126

NEWSNOW| – මේ දිනවල ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඒ මහතාගේ මෙම සංචාරය සංවිධානය කරයි.

අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී අද(27) පස්වරුවේ ජන හමුවකට සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here