චීන මහජන කොංග්‍රස් නියෝජිතයන් තේරීමේ ඡන්ද විමසීමට ජනපති ෂී ජින්පිං එක්වෙයි

0
13

චීනයේ බෙයිජිංහි නගර සහ කෝරළ මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ඊයේ (06) සාර්ථකව පැවැත්විණි.

චීන ජනාධිපති ෂී ජින්පිං ද බෙයිජිංහි Xicheng දිස්ත්‍රික්කයේ Zhongnanhai මැතිවරණ කොට්ඨාසයට අයත් Huairentang හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ දිස්ත්‍රික් මට්ටමේ මහජන කොංග්‍රස් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here