හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ජාතික අක්ෂි රෝහලට

0
25

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (09) කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ඇසක පවතින හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) දිනයේදී ඇය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ලබාදුන් වෛද්‍ය නිර්දේශ සහ උපදෙස් මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here