සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් කංජිපානි ඉම්රාම් න්ගේ ඥාතියෙකු මරුට.

0
7

මාලිගාවත්ත – සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙයි.

ඔහු කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මාමා බවට වාර්තා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම පුද්ගලයා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු බවද අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here