ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

0
23

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, අල්ලස් කොමිසම සඳහන් කළේ පැය දෙකකට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here