ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දෙයි

0
13

ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ අසහාය ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ආර්ජන්ටිනාව සහ බෙනින් අතර පැවැති තරගයේදී විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය හෙළි කළේය.

මෙහිදී බෙනින් ජනරජයට එරෙහිව ගෝල 3ට බිංදුවක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here