මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

0
21

විවාදාත්මක මිග් (Mig) යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට තිබේ.

මෙම ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද පසුගිය දිනවල එම කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර, ඊට අනුගාමීව හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here