ප්‍රදේශ රැසකට වැසි: ස්ථාන කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි

0
11

බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළු මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, මුලතිව් දිස්ත්‍රික්කයටත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, වැසි සමඟ පැමිණිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කරගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here