2026 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) දින සිට ආරම්භ වන බවත්, එය එළැඹෙන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මේ අතර 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වැනිදා සිට දෙසැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

