තිරිඟු පිටි මිල ඉහළට 

0
13
සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති බව නිවේදනය කරයි.
අදාළ මිල වැඩි කිරීම අද (29) සිට ක්‍රියාත්මක බව එම සමාගම් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here