ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචනා කරනු ලැබූ “හෘද සාක්ෂිය” කෘතිය හා “සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය. “පලස්තීනය” යන කෘතීන් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වෙත පිරිනමයි.

0
5

කෘතහස්ත දෙෂ්පඥයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචනා කරනු ලැබූ “හෘද සාක්ෂිය” කෘතිය හා “සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය. “පලස්තීනය” යන කෘතීන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත අද(20) දින මහත් ගෞරවයෙන් යුතුව පිරිනමා තිබේ.

මෙහිදී බොහෝ වේලාවක් උන්වහන්සේ සමඟ පිළිසඳරේ යෙදුණු ඉම්තියාස් බාකීර් මාකර් මහතා වෙත තිළිණයක් ලබාදීමට මල්වතු පාර්ශවයේ මහානායක ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් කටයුතු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here